෴ Let's Explore the truth (කිං සච්චං ගවේෂි) ෴

1971 දී ගාල්ලෙන් ආරම්භ වූ සැමටම බුද්ද™ විය හැකි අංකල් මෛත්‍රී සාසනයේ හිතවත් බුදු වරුනි, රහත් වරුනි, වරියනි, ශ්‍රාවකයිනි, ශ්‍රාවිකාවනි. ඔයාල මගෙන්... ම්... ම්... නෑ නෑ ඉරෙන් රැස් විහිදුන සූර්ය ප්‍රභා මණ්ඩලයක් නොවන මගේ යමා මහ පෙළහර දඹුල්ලේදී දැකල මේ අංකල් මෛත්‍රිය ගැන පැහැදුන අය කියල මම දන්නවා. බුද්ද™
 තිස්ස රහතන් වහන්සේ™ මහත්තයා භාවනා නොකර නිවන් දක්කා වගේ මම ඔයාලටත් නියම මාර්ගය කියලා දෙන්නම්. ඉතින් ඒ සඳහා මගේ අතාර්කික වන දර්මය™ ජනතාවට ගෙන යන්න මේ බ්ලොග් එකට පොඩි ප්‍රසිද්ධියක් අවශ්‍යයි.


ඉතින් මම අද ඔයාලගෙන් ඉල්ලා සිටින්නේ මේ බ්ලොග් එකේ link එක ඔයාලගේ Facebook wall එකට දාගන්න කියල. ඊට අමතරව ඔයාල දන්න වෙනත් Facebook groups වලටත් මේකෙ ලින්ක් එක දාන්න. එතකොට මේ අංකල් මෛත්‍රිය ගැන Facebook එකේ ඉන්න ඔක්කොම ගොඩක් පැහැදේවි.

ඇන්ටි මෛත්‍රිය එකේ ඉන්න අපිට මඩ ගහන අයට බයනම් බොරු ප්‍රොෆයිලයකින් හරි මේකට පොඩි ප්‍රචාරයක් දෙන්න, අනේ ප්ලීස් හොඳේ...

මීට අංකල් මෛත්‍රිය වෙනුවට ආචාරි බුද්ද™ තිස්ස රහතන් වහන්සේ මහත්තයා

God Bless You !!!

මේක බලන අය මම ගැන ළඟදී කියපු දේවල්