අග සව්

මේ ඉන්නෙ මේ සිරිවර්ධන අංකල්ගෙ මෛත්‍රිය බුද්ධ සාසනයේ අග සව් දෙන්න. තිස්ස රහතන් වහන්සෙයි, මහිමා රහතන් වහන්සියයි කියලයි ඒ අය කියා ගත්තෙ.. ඒ ජෝඩුව කසාදත් බැඳල සෙක්ස් කරන ගමන් තමයි අග සව් වෙලා හිටියෙ. මහිමා ලේ වල පිළිකාවක් හැදිල දහ දුක් විඳලා මැරුනා..නෑ නෑ පිරිනිවන්™ පෑව කියමුකෝ. ඒකට හේතු වුනේ අංකල්ට කරපු උපස්ථාන වල පුන්‍ය™ ශක්තිය. බලන්න, තිස්ස වහන්සේ කොමෙන්ට් එක ලියල ඉවර කරන හැටි. May the God Bless !!! කියල. ඔය කොල්ලො කොච්චර කෑ ගැහුවත් ඒ කොමෙන්ට් එකෙන්ම පේනවා එතුමා කතෝලිකයෙක් නොවන බව. තිස්ස වහන්සේ කාලයක් නවසීලන්තෙ හිටියට එහි ක්‍රිස්තියානි පල්ලියත් එක්ක කිසිම සම්බන්ධතාවයක්වත් තිබුනෙ නෑ. බොරු කටකතා වලට රැවරෙන්න එපා.

මේක බලන අය මම ගැන ළඟදී කියපු දේවල්