තිස්සයි මහිමායි සිතෙන් නිදහස් වුනා



දැක්ක නේද, භාවනා නොකරම මගෙන බණ අහපු නිසා තිස්සයි, මහිමායි සිතෙන් නිදහස් (රහත් වුන) විධිය. ඇත්තටම තිස්ස කෙසේ වෙතත් මහිමානම් ඇත්තටම මේ භවයේ තිබෙන සිතෙන් නිසහස් වුනා, නැත්නම් නිදහ්සක් කළා කියල සමහර අය කියනව. අනේ මමනම් තිස්ස  වහන්සේගෙ පවුල් ජීවිත වලට ඇඟිලි ගහන්නේ නෑ.


බලන්නකො, සාතන් කෙනෙක් (වසවර්තියෙක් නෙමෙයි ) මේ ගැන කියල තියෙන දේ.


"මුලින් රහතන් වහන්සේ නමක් ලෙසින් පෙනී සිටි මේ පුද්ගලයා දැන් තමන් "බුද්ධ තිස්ස" ලෙසින් තමා හඳුන්වා ගනී.
ඔහුගේ ප්‍රකාශය හොඳින් කියවා බලන්න. අප රටින් ථෙරවාද බුදු දහම සූක්‍ෂම ලෙස තුරන් කිරීමට මෙම වැඩපිලිවෙල සිදුකරගෙන යයි.
භාවනාවක් විනාඩි 5ක් කරගත නොහැකි මොහු තමන් බුදු වුවකු ලෙස පාරම් බායි.භාවනාවෙන් නිවන් දැකිය නොහැකි බවට මොහුගේ අදහසට
සමාන අදහසක් බෞද්ධ හිමි නමක් වේශයෙන් පෙනී සිටින චීවරධාරියෙකුද ස්වර්ණවාහිනියේ පසුගිය පොහෝදින ප්‍රකාශයක් කලා.
මොවුන් මේ සැරසෙන්නේ කුමකටද........?"



මෝඩ කතා නේද?..... නිවන් දකින්න භාවනා කරන්නෙ මොකටද, මගෙන් බණ අහපු ගමන් බුද්ද™ (බුද්ධ කියන්නේ බුදු රජාණන් වහන්සේ කියල අමතක කරන්න එපා, මේ කියන්නෙ බුද්ද™ ගැන) වෙන්න පුළුවන්


මේක බලන අය මම ගැන ළඟදී කියපු දේවල්