අපි ගැන ලියා ඇති වෙනත් බ්ලොග්

(1) පෙරමුණේ රාලගේ අටුවාව
මෛත්‍රී බුද්ධ දහම් ගැටේ | Maithriya Buddha debacle
ගාල්ල පැත්තේ සිරිවර්ධන කියල උන්නැහේ කෙනෙක් තමන් මෛත්‍රී බුද්ධ කියල හඳුන්වගෙන ලස්සනට අන්දවනවා. ඩෙක් ෂූස් දාන, සරම උස්සන් ඇවිදින, සිගරට් බොන, විෂ්කි අඩියක් හවසට ගහන මේ උන්නැහේ කියන්නේ කාලය හා අවකාශය ශූන්‍යය බව අවබෝධ කොර ගත්තම ක්ෂණයෙන් බුදු වෙන්න පුලුවන්ලු! Read More>>

(2) Gossip World News
මේ තමයි ශ්‍රී ලංකාවෙන් පහල වූ මෛත්‍රිය බුද්ධ ලෙස තමාව හඳුන්වාගන්නා ගාල්ලේ සිටින සිරිවර්ධන කේ. ලොකුගේ ගේ සහ ඔහු අනුගමනය කර බුද්ධත්වයට පත් වූවායැයි කියන තිස්ස සේනානායක ඇතුළු සච්චගවේශී පිස්සු බලු කල්ලියේ තවත් පිස්සු වැඩක්...Read More>>


ප්‍රිය හිතවතුනි, ගාල්ලේ කේතුමතීයේ සිට මෛත්‍රී බුදු බවට පත් වුනා කියන සිරිවර්ධන කේ. ලොකුගේ අංකල් ගැන සහ සිරිවර්ධන අංකල්ගේ අගසව් වන ධර්මය අධර්මය කරන තිස්ස සේනායක ගේ (අ)ධර්ම වල සත්‍ය ස්වභාවය ප්‍රචාරය කරන මේ "අංකල් මෛත්‍රිය" බ්ලොග් එක ගැන ඔබගේ බ්ලොග් එකේද ලියා පහලින් ඒ ලිපියේ ලින්ක් එක කොමෙන්ට් කරන්න. එවිට මෙම බ්ලොග් එකෙන් ඔබේ ලිපියට ලින්ක් එකක් සහ ඔබගේ බ්ලොග් එක ගැන පොඩි හඳුන්වාදීමක් දමනවා. ලිපිය ඉතාමත් වැදගත් එකක් නම් එය සඳහා විශේෂ අවධානය අපි යොමු කරනවා. ස්තූතියි

මේක බලන අය මම ගැන ළඟදී කියපු දේවල්