මට විරුද්ධ වෙන්නෙ "සාතන්" ලා


මට මඩ ගහන එවුන් ව පෙන්නන්න මේ බ්ලොග් එක හදල තියෙන්නෙ. මේකට දැම්ම ලෝගෝ එක තමයි සාතන්ගෙ රූපෙ. මොකද කියනවනම් අපේ අරමුණු වලට විරුද්ධ වෙන්නෙ සාතන් නිසා. මතක තියාගන්න, බුදු හාමුදුරුවන්ට විරුද්ධ වුනේ දේවදත්ත හෝ අංගුලිමාල නෙමෙයි, සාතන් කියලයි මේ අංකල්ගෙ ක්‍රිස්තියානි නොවන ගෝලයො ටික කියන්නෙ. ඔය ගොඩයො තමයි කියන්නෙ "සාතන්" කියන්නෙ ක්‍රිස්තියානි ආගමට විරුද්ධ යකෙක් කියලා.

මේක බලන අය මම ගැන ළඟදී කියපු දේවල්