බුද්ද™තිස්ස රහතන් වහන්සේ මහත්තයා ක්‍රිස්තියානී ආගමත් දේශනා කරනවා


Website Link: http://krcmount.org/krcjoom/index.php?option=com_content&view=article&id=48%3Abecome-a-servant-of-jesus-christ&catid=34%3Amens-ministry&Itemid=61


මේ ඔබ දකින්නේ බුද්ද™තිස්ස රහතන් වහන්සේ මහත්තයා මෛත්‍රී සිරිවර්ධන බණ වලට අමතරව ක්‍රිස්තියානි ආගම දේශනා කර ඇති ආකාරය.

"ඉතින් ඒක වැරදිනේ අංකල්, බුදු බන දේශනා කරන රහත් වෙලායයි කියාගන්නා කෙනෙක් ක්‍රිස්තියානි ආගම ප්‍රචාරය කරන එක මිත්‍යා දුෂ්ඨිය නේද"
කියල අහන නංගිලාට මල්ලිලාට මට කියන්න කරුණු 3 ක් තියෙනවා.


පළමු එක බොහොම සරලයි. ඔබ දන්නවා මානව හිමිකම් ගැන. ඉතින් තෙමුහුන් (දෙමුහුන් නෙමෙයි ) කෙනෙකුට ඒ කියන්නේ බුද්ද™+රහත්+ගිහි වෙච්ච බුද්ද™තිස්ස වගේ අයෙකුටත් ඒ වගේම මානව හිමිකමක් තියෙනව කැමති ආගමක් ප්‍රචාරය කරන්න.


දෙවැනි හේතුව හරිම ලේසියි. ඒක මේ උඩ තියෙන ස්ක්‍රීන් ශොට් එක දැක්කාම තේරෙනවනේ. ඒ කියන්නේ "සිරිවර්ධන මෛත්‍රී අංකල් න්‍යාය" අනුව බුදුන්ගේ කාර්යය ධර්මය අධර්මය කිරීම. ඉතින් තිස්ස කරන්නෙත් ඒක. ඒ කියන්නෙ ධර්මය අධර්මය කිරීම. ඒකට බෞද්ධයින්ට ක්‍රිස්තියානි ආගම ඉගැන්වීමෙන් ලේසියෙන්ම කරන්න පුළුවන්. වැඩි විස්තර මෙතනින් කියවන්න.


තුන් වන කරුණ ඉතාමත් ගැඹුරුයි. මේක තේරෙන්නේ මගේ ශ්‍රාවකයින්ට විතරයි. ඒ කියන්නේ තිස්ස සේනානායක කියලා කෙනක් දැන් නෑ. ඒ කියන්නේ එයා කාලය පරාජය කරලා බුදු වුන නිසා. ඉතින් නැති කෙනෙක් නැති දෙයක් ලියන්නේ කොහොමද? ලිව්වත් එතන ඉන්නේ තිස්ස නෙමයි. ඒකෙ අනිත අර්ථය තමයි ඔයාල අහාවි තිස්ස බුද්ද™ වුනා කිව්වට එයාගෙ ගෑනි ඉන්නකම්ම ගෑනිත් එක්ක සෙක්ස් කළා නේද කියල. ඔව්, මගේ සිරිවර්ධන න්‍යාය අනුව නැති කෙනෙකුට ඕනැම සල්ලාල කමක් කරන්න පුලුවන්. මොකද එහෙම කෙනෙක් නැති නිසා මොනව කළත් අවුලක් නෑ තමයි.

මේක බලන අය මම ගැන ළඟදී කියපු දේවල්