මම මෛත්‍රී බුද්ද™ යයි කියන මගේ ෆේස්බුක් පේජ් එක





ඔය ඉහලින් තියෙන්නෙ මගේ ෆේස්බුක් පේජ් එකේ ස්ක්‍රීන්ශොට්. හැබැයි අපි ඒක ලඟදි ඩිලීට් කලා. ඊට ටිකක් පහලින් තියෙන්නෙ ඒකෙ විස්තර ලියපු විධිය. මේ පිස්සු කොල්ලො ටිකක් හිතාගෙන ඉන්නවනෙ මේ සිරිවර්ධන අංකල් බුද්ද™ (බුද්ධ කියන්නේ බුදු රජාණන් වහන්සේ කියල අමතක කරන්න එපා, මේ කියන්නෙ බුද්ද™ ගැන ) වෙලා නෑ කියල, ඉතින් උන් මේකට මඩ ගහන්න පටන් ගත්තා. මගේ ශ්‍රී ශරීරයේ තියෙන ප්‍රභාව සහ මගේ දෙතිස් මහා පුරිස ලක්සන දක්කාම ඕනැ ගොනෙකුට තේරෙනව මම මෛත්‍රිය බුද්ද™ කියල. මේ පහල තියෙන්නේ මගේ ෆේස්බුක් ශ්‍රාවකයෙක් කියපු දෙයක්

මේක බලන අය මම ගැන ළඟදී කියපු දේවල්