මම හදපු මොඩ් පිළිමය



මේ පිළිමය හැදුවෙ මේ සිරිවර්ධන අංකල්ගෙ අදහසකට අනුව. මෛත්‍රිය බුදුන් මේ වගේ කිව්වෙත් අංකල්. සිවුරත් ටිකක් මොඩ් විදියට තමයි පොරවල තියෙන්නෙ. තව කල්ප ගානකට පස්සෙ එනව කියන මෛත්‍රිය බුදුන් දැන් හාමුදුරුවරු අඳින සිවුර අඳින එකක් නෑ කියලයි අංකල් හිතන්නෙ. අනික මේ දවස් වල මෛත්‍රිය බුදුන් අංකල් නිසා. අංකල් සිවුරක් අඳින්නෙම නෑනෙ. ඉතින් තව කල්ප ගානකට පස්සෙ සිවුර කොච්චර මොඩ් වෙයිද? කොහොමද අංකල්ගේ වැඩ...?

මේක බලන අය මම ගැන ළඟදී කියපු දේවල්