God and Knowledge (Christianity Explained) By මුග්ධ තිස්ස සේනානායක

මගේ ගෝලයා දොට්ට මුග්ධ තිස්ස සේනානායක මහත්තයා ක්‍රිස්තියානි ආගම ගැන එතුමාගේ බෞද්ධ දර්මය™ දේශනා කරල තියෙන වෙබ් සයිට් එකේම දාලා තියෙනවා. ඉතින් අපේ මේ ධර්මය අධර්මය කරන ක්‍රියාවලිය පිළිබඳව ඔයාලට තවත් හොඳ හෝඩුවාවක් මේක.


මේක තමයි ඒ ලිපිය.
http://universalfact.org/Dr.tissa/God%20and%20Knowledge%20%28Christianity%20Explained%29.pdf


එතුමාගෙ වෙබ් සයිට් එකට මේ ලින්ක් එකෙන් යන්න පුළුවන්.
http://universalfact.org/Dr.tissa


ඉතින් මේ අංකල් මෛත්‍රියගෙ බ්ලොග් පෝස්ට් එක දැකලා මගේ තිස්ස අග්‍රස්‍රාවක තුමාට ලැජ්ජා හිතේවිද දන්නෙ නෑ. මොකද එතුමා ඉතාමත් නිහතමානී™ කෙනෙක්නෙ. ඉතින් එහෙම හිතල එයා මේ පීඩීඑෆ් ෆයිල් එක අයින් කරන්නත් ඉඩ තියෙනවා එතුමා වැඩි ප්‍රසිද්ධියට අකමැති™ කෙනෙක් නිසා. ඒ නිසා මම ඔය ක්‍රිස්තියානි ආගම ප්‍රචාරය කරන ලිපියෙයි එතුමාගෙ වෙබ් සයිට් එකෙයි ස්ක්‍රීස් ශොට් එකක් දැම්මා. මුලින්ම තියෙන්නෙ ලිපියේ පින්තූරය, දෙවනුව වෙබ් සයිට් එකේ පින්තූරයක්. හොඳට මේවා බලාගන්න පින්තූර උඩින් ක්ලික් කරන්න හොඳේ...









මල්ලිලා, ඔය "God and Knowledge (Christianity Explained)" කියන ක්‍රිස්තියානි ආගම ප්‍රචාරය කරන පීඩීඑෆ් ලිපිය හොස්ට් කරලා තියෙන්නෙ තිස්ස මහත්තයාගේ වෙබ් සයිට් එකේ කියල දැනගන්න තොරතුරු තාක්ෂණ උපාධි තියෙන්න ඕනෑ නෑ. දෙකේම යූආර්එල් එකේ තියෙන පොදු බව දැක්කාම ඔයාලට තේරේවි. නැත්නම් කියාවි වෙන කවුරු හරි මේක හදල කියල. වෙන කාටවත් එතුමාගෙ ලිපි තියෙන සයිට් එකක එතුමාගෙ නමින් ලියල අප්ලෝඩ් කරන්න බෑනෙ, නේද?


මේ තියෙන්න තවත් සාක්ෂියක්, මෙන්න ඒ ලිපියට ලින්ක් එක ඒ සයිට් එකේම තියෙනවා.


ඉතින් මම දැක්ක අපිට ඉරිසියාකාර සාතන්™ කෙනෙක් මෙහෙම කියල තියෙනවා.


[[තිස්ස කියන්නෙ ක්‍රිස්තියානි ආගම ප්‍රචාරය කරන කෙනෙක්. බෞද්ධයින්ව නොමග යවන්න එයා බුදු දහම විකෘති කරල ලිපි ලියනවා. තිස්ස ක්‍රිස්තියානි ආගම ගැන ලියපු ලිපියක් වැරදිලා එයාගෙ වෙබ් සයිට් එක කරන කෙනා දාල තියෙන්නෙ එයාගෙ බෞද්ධ වෙබ් සයිට් එකේ. මේක තැනගත්ත ගමන්ම මේ ලිපිය අයින් කරල දාවි]]


එයා මේ ලිපිය අයින් කරයි කියල සමහර සාතන්™ලා හිතන නිසා ඔන්න මම ඒ ලිපිය මේ බ්ලොග් එකටත් දානවා. මේ පොස්ට් එක අගට ඉංග්‍රීසියෙන් තියෙන්නෙ තිස්ස ගෙ ලිපිය.


ඉතින් ආයිත් මේ මෝඩ ප්‍රශ්නය එහෙම අහන්න එපා. "ඉතින් ඒක වැරදිනේ අංකල්, බුදු බන දේශනා කරන රහත් වෙලායයි කියාගන්නා කෙනෙක් ක්‍රිස්තියානි ආගම ප්‍රචාරය කරන එක මිත්‍යා දුෂ්ඨිය නේද". බෞද්ධ දර්මය™ අදර්මය™ කරන අපි වගේ අය කරන්න ඕනැ ඒක තමයි. ඒ නිසා ක්‍රිස්තියානි ආගම තව තවත් බෞද්ධයින් අතර ප්‍රචලිත කරන්න ඕනෑ. බුදු දහම රැක ගන්න කවුරුත් නැත්නම් ඒක තවත් පහසු වෙනවා. ඒ නිසා මම කියන්නෙ මේ ලිපියේ කිසි අවුලක් නෑ. මේක තිස්ස අග්‍රශ්‍රාවක තුමා මහත්තයා ගෙ තවත් එක සත්‍ය සිරිවර්ධනවාදී ක්‍රිස්තියානි දේශනාවක් විතරයි.


=================================================================
God and Knowledge (Christianity Explained)

The world is a combination of good and bad, right and wrong, evolution and creation etc. This is called duality (knowledge). There is no WORLD without duality.

We ate fruit (apple) from the knowledge tree. God said that if you eat fruit of knowledge you will definitely die (that is what has already happened to us). But God said you could come to me. And Christ said, "I am the way, the truth and the life. No man comes to God except through me."
(John 14:6).

Many people do not know the meaning of this statement. They try to find its meaning through the knowledge (by eating the fruit of knowledge). But according to Genesis 2.3, fruit of knowledge gives us death but not the truth. If you come to God you have no more death. It is everlasting (eternal) life. You cannot come to God except by Christ. Who is Christ? In Luke 22:19, 20. …and he took bread, gave thanks and broke it, and gave it to them saying, “This is my body which is given for you. Likewise, he also took the cup after supper, saying “This cup of wine is my blood.

What is the hidden meaning of the Jesus Christ’s statement? His ‘blood’ and ‘wine in the cup’ are the same. His body and piece of bread are the same. That is why he said “no man comes to God except by me”. The knowledge separate blood and wine cup, the body and piece of bread. The knowledge separates you and your enemy. But you cannot enter heaven until you see that ‘you and your enemy’ are the same. You have to give up knowledge to ‘see’ you and your enemy are the same. The knowledge is the path to death but not the path to the heaven.

You remember the God said that “The door of the Kingdom (heaven) is very narrow and you cannot enter to his Kingdom with carrying the sack of belongings (luggage) in your head.” Here “the sack of belongings” means the knowledge. You cannot enter the heaven with your knowledge (duality). If so, you cannot enter the heaven as a person because belief of the ‘personality’ (self-view) is also a part of the knowledge. The truth is that “The God is the Wisdom (it is beyond the knowledge)”. The heaven has no any kind of duality. The Christ is the path to the wisdom. It is the middle path away from the knowledge.

The Duality is not a gift of the God. See John 4:9&10; Then woman of the Samaria said to him, “How is it that you, being a Jew, ask a drink from me, a Samaritan woman?” (She was talking something about ethnicity-the duality) For Jews have no dealing with Samaritans. Jesus answered and said to her, “If you knew the gift of the God, and who it is who says to you, ‘Give me a drink,’ you would have asked him, and he would have given you living water. In later (John 4:14) Bible explain the living water as everlasting life. You cannot have living water with
duality.

Once you entered the heaven; you would not have any belief, any duality. If you have no belief and duality, then you would not have any kind of knowledge.
See the John 3:3; Jesus answered and said to him, “Most assuredly, I say to you, unless one is born again, he cannot see the kingdom of the God.”

The John 3:4; Nicodemus said to him, “How can a man be born when he is old? Can he enter the second time into his mother’s womb and be born?”

John 3:5 Jesus answered, “Most assuredly, I say to you, unless one is born of the water and the Spirit, he cannot enter the kingdom of the God.”

Look at the amazing statement of the Jesus; He said that some one cannot enter the kingdom of the God unless he is born of the water and the Spirit. Because, you have been born from the mother’s womb, you cannot see the kingdom of the God. You have to be reborn of the water. What does this mean? You accept the womb, that’s why you were born from the womb; acceptance is the knowledge. It is illusion. You cannot see the kingdom of the God, as long as you believe that you were born from the mother’s womb. This is our knowledge. Some one who enters the kingdom of God will see the knowledge as illusion.

Every matter (every thing that we grasp) that exists in the world is the knowledge and not the truth. See the Luke 24:36, 39 Jesus said that: “Behold my hands and my feet, that it is I myself. Handle me and see, for a spirit does not have flesh and bones as you see I have.” In this statement Jesus said that, according to the truth, flesh and bones do not exist. You cannot see the flesh and bones and womb in the kingdom of the God.

You may find the kingdom of the God in this life, but not after death. All birth, ageing, decease and death are in your knowledge.

Dr Tissa Senanayake.
tissamahima@gmail.com

http://universalfact.org/Dr.tissa/God%20and%20Knowledge%20%28Christianity%20Explained%29.pdf
=================================================================

ආ... මට තව දෙයක් කියන්න තියෙනවා. පොඩ්ඩක් ඒ ලිපියෙ අග තියෙන මේ කාරණාව බලන්නකෝ. [[You may find the kingdom of the God in this life, but not after death.]] ඒකෙ සිංහල තේරුම තමයි [[ඔබ දෙවියන්ගේ රාජධානිය මේ ජීවිතය තුළදීම දකිනු ඇත, එහෙත් මරණින් පසුව නොවේ.]] ඔයාල දන්න බුද්ධ ධර්මයත් එක්ක මේක සසඳලා බලන්න. මෙහෙම කතාවක් බුදු දහමෙ තියෙනවාද කියල.


මේ තමයි අපි ධර්මය අධර්මය කරන විධිය.

මේක බලන අය මම ගැන ළඟදී කියපු දේවල්