දර්මය™අදර්මය™ කිරීම හෙවත් මගේ ගෝලයින්ගෙ.. නෑ නෑ ශ්‍රාවකයින්ගෙ.. කාර්යභාරය
බලන්නකො, මෙච්චර නිකලැල් ලෙස, විතර්කී ලෙස මේ මෛත්‍රිය අංකල්ගෙ ධර්මය මගේ ශ්‍රාවකයො දේශනා කරල තියෙද්දි කොහෙද යන මිසදිටුවෙක් මෙහෙම කියල තියෙනවනෙ.
"සර්පයා හඳුනාගනිමු...
සුදනන් ලෙසින් පෙනී සිටිමින් විෂ පතුරුවන්නාවූ දුදනන් දෙදෙනෙකි ඔය සිටින්නේ...
මීට කලින් රහතන් වහන්සේ නමක් යයි කියාගත් මොහු තමන් "බුදුවරයකු" ලෙසින් දැන් හඳුන්වාගනී. තිස්ස නමැත්තා පවසන පරිදි බුදුවරුන්ගේ කාර්‍යය ධර්මය අධර්මය කිරීමලු!!!
ඊට හූමිටි තබන ආනන්ද නමැති අනෙක් සර්පයා පවසන පරිදි සූත්‍ර දේශනා යනු උපමා කතාය.!!! අතීත කතාය !!! නැතිව නිවනට උපකාරී වන මැනවින් දෙසන ලද ශ්‍රී සද්ධර්මය නොවේ!!!
මෙවන් අයගෙන් ප්‍රවේශම් වන්න......
සර්පයා ඔබ අසලම විය හැකිය........."
ඕව බොරු, අපේ කාර්යය ඇත්තටම දර්මය™ අදර්මය™ කිරීම තමයි. ඇත්තටම කියනවනම් ඒක තමයි අපේ ජීවනාලිය.
Comments (2)

Sort by: Date Rating Last Activity
Post a new comment
Comments by IntenseDebate
මේක බලන අය මම ගැන ළඟදී කියපු දේවල්
The last comments for
අංගුලිමාලට නිවනට යන පාර කියාදුන්නේ ද�

Budhingei darmaya pitathin balana unta mewa therenne naa
August 23, 2017 12:39:54 Jump to

mama ada waduraba darmaayathanayata giye mage amma ehe yanna ona kiyapu nisa.mata siriwardene upasakathuma...
August 27, 2016 14:28:00 Jump to
The last comments for

budun sitinne thaman langanam kalabala viyayuthu na.................
July 12, 2016 07:28:32 Jump to
The last comments for

blog 1ka admin ta kiyanne :- hariyata mukuth danne nathi wa blog karanna epa ban . mulinma therum ganna...
January 26, 2016 18:07:51 Jump to
The last comments for

UNCAL OKKOMATA KALINE HANDESUDA KUPPIYAK ARAGANA ISSALLAMA MOLAYATA?(UNKAL BASAWEAN MEAKIYANNE) ITATH...
December 12, 2014 10:35:57 Jump to
The last comments for
බුදුරජාණන් වහන්සේට ගරු කරන්න එපා - ආචා

බුදුන් වහන්සේ ගේ නාමය ගෞතම. තුන් දොර ඇති...
July 28, 2014 17:52:25 Jump to

බුදුන් වහන්සේ නාම රූප දෙක ඇසුරු කරගෙන ...
July 28, 2014 17:52:06 Jump to

oyala dana dewal kisima padanamak naa modayo wage hasirenne.. meken kiyala thiyenne budurajanan wahanse...
March 18, 2014 02:15:34 Jump to
The last comments for

muu nam maha horek.peechan weda kara kara rate 80%k adahana buddagamata nigraha karana me siriwardanayata...
November 13, 2013 11:25:36 Jump to
The last comments for

ewani ashcharyamath deyak kala hakke samma sambudu budu rajanan wahanse namakata pamanai pinwatha..mewani...
May 07, 2013 05:20:59 Jump to
Comments by IntenseDebate
Rathna Deepa · 689 weeks ago
වින්තක · 688 weeks ago