Dilupa Lakmal Wickramasinghe

Maitreya Buddha Sasana Started in 1971.....


Dilupa Lakmal Wickramasinghe කියන්නෙ මගේ ෆේස්බුක් එකේ හොඳ ගෝලයෙක්. එයත් එකහෙළාම කියනව 1971 දී මෛත්‍රීය බුද්ධ සාසනය ආරම්භ වුනා කියලා. ඒ වුනාට සමහර ගොඩේ එවුන් කියනවනෙ 1971 දී ආපු මෛත්‍රිය බුදු කෙනෙක් නෑ, නමුත් තරුණ කැරැල්ලක් ඇවිල්ල මහා කලබලයක් වුනා කියලා... අනේ කාලේ... ගාල්ලේ වාසේ...




පහල තිබෙන කොමෙන්ට් එකෙන්ම දුලීප යනු ක්‍රිස්තියානි මූලධර්මවාදියෙක් නොවන බව පේනවා නේද?

මේක බලන අය මම ගැන ළඟදී කියපු දේවල්