http://satyagaveshi.blogspot.com/2010/11/buddha-and-lord-buddha.html
ඔයාල ඔක්කොමටම වගේ ඉංග්‍රීසි බාසාව තේරෙනව කියල හිතන නිසා මම මේක පරිවර්තනය කරන්නේ නෑ. අනික දොට්ට මුග්ධතිස්ස මහත්තයා මේක ඉංග්‍රීසියෙන් ලියල තියෙන්න සිංහල බාසාව විතරක් කතා කරන ශ්‍රද්ධා සම්පන්න අයට නොතේරෙන්න තමයි. මොකද ධර්මය අධර්මය කරන්න ඒ අයව සම්බන්ධ කරන්න හොඳ නැති නිසා.
මේකෙ තියෙන දේවල් වල සාරාංශය කෙටියෙන්ම කියන්නම්කෝ
(1) "බුදුන් වහන්සේ" හෝ "බුදුරජානන් වහන්සේ" (Lord Buddha) කියා බුදුරදුන්ට ගෞරව කරන්න එපා. (ඒ විතරක් යයි, බුදු දහම රැක ගැනීමට අනවශ්‍යයි කියලත් මේ සිරිවර්ධන අංකල්ගෙ ගෝලයෝ කියනවනේ.)
(2) බුදුරජානන් වහන්සේව දැකීමටනම් කළ යුත්තේ බුදුරදුන්ට ඇති ගෞරව නාම අයින් කර කතා කිරීමයි. ඒ කියන්නෙ බුදුරදුන්ට ඇති ගෞරවය සහ ශ්‍රද්ධාව නැති කිරීමයි. නැතිව බුදුරදුන්ම දේශනා කරල ලද පරිදි ධර්මය දැකීම නොවේ. (මේ වැඩේ ක්‍රිස්තියානි මූලධර්මවාදී නින්දාසහගත ව්‍යාපාරයක් නොවන බව ඔයාලට තේරෙනවනේ.)
(3) අංගුලිමාලයන් 999 දෙනෙක් මරා ඉන් පසු බුදුරදුන් පාමුල සත්‍යය අවබෝධ වී තෙරුවන් සරණ ගියා නොව මැරීම් 1000 සම්පූර්න කිරීමට.......... (ඉතිරි ටික මම ලියන්නෙ නෑ, ඔයාලම කියවල තේරුම් ගන්න)
(3) බුදුරජානන් වහන්සේගේ ශ්‍රී නාමය ඉංග්‍රීසියෙන් ලිවීමේදී "Lord" යන පදය යොදා "Lord Buddha" කියල උන්වහන්සේට ගරු කරන්න එපා. ඒත් ක්‍රිස්තියානි පාස්චර් කෙනෙක්ගෙ ඇඳුම අන්දවලා ගෞරවයෙන් යුතුව ලබා දෙන ආචාර්ය උපධියේ නම්බු නාමය වන "Dr." යන්න තිස්ස තුමාගේ නමට කලින් ලිවිය යුතුයි. බුදුරදුන්ගේ නම් වලට වඩා උපාධියේ නම්බුව ඉහලයි. මේ පහල තියෙන්න තිස්ස සේනායකගේ වෙබ් සයිට් එකේ එතුමාගේ නම ලියල තියෙන හැටි.
ඉතින් දන් ඔයාලට තේරෙනවනේ මේ ගාල්ලේ මෛත්‍රී බුද්ධ කියල කියාගන්න සිරිවර්ධන අංකල්ගෙයි තිස්ස මහත්තයාගෙයි බුදුරදුන් කෙරෙහි තිබෙන අතිශය වර්ධනය™ වූ ශ්‍රද්ධාව?
=========================================
පසුව ලියමි: "ඉෂාන්" නම් පඨකයෙක් විශේෂ කොමෙන්ට් එකක් මේකට දාල තියෙනවා. ඔයාල ඒකට කැමති වෙයි කියල හිතෙන නිසා ඕං, එක මේ පහලින් දැම්මා.
එසේම අන්ගුලිමාල අවසානයට නැතිකලේ වෙන කිසිවක් නොව ඔහුවටාම තිබි නීවරනයයි නොහොත් ඇවිද්‍යාවයි.එනම් මම කියන සංඥාව මිසක. lord buddha යන්න නොවේ.මෙහි ඇති විහිලුව නම් බුදුන්වහන්සේට ගරු නොකරන එසේම සම්මුතීන් ගැන කතාවත් කිරිමට අකමැති මොහු තාමා ගේ නම් ඉදිරියට ආචාර්ය කෑල්ල දමා ගැනීමට අමතක නොකිරීමයි.lord buddha හි සම්මුතිය ගැන කියන මොහු ට ආචාර්ය යන්න සම්මුතියක් කියා අමත්ක වී ඇත.එසේම දර්මය වැටහුනා යයි කියන ඔහුතුල තවමත් "මම" කියන ආත්ම දෘෂ්ටිය ඇතිබවත් එමනිසා මොහුට දර්මය වැටහී නැතිබවත්,මොහු කරන්නේ බුදුදහම විනාශ කිරීමක් බවත් සක්සුදක් සේ පැහැදිලි වී ඇත
=========================================
ඉතින් කොමෙන්ට් කරමුකො බලන්න...
karesblog 22p · 742 weeks ago
UncleMaitreya 36p · 742 weeks ago
හැබයි මතක තියා ගන්න, අ(නා)චාර්ය තුමත් එක්ක කතා කරල දින්නන්නම් බෑ හොඳේ. අනික ආ(නා)චාර්ය තුමාගෙ මේ පින් අතේ වැඩ නිසා එතුමාගේ ප්‍රිය බිරිඳ ලේ පිළිකාවක් හැදිල මරුණා. ඉතින් ආචාර්ය තුමා ටිකක් දුකෙන් ඉන්නෙ.
kolu 44p · 742 weeks ago
kolu 44p · 742 weeks ago
karesblog 22p · 742 weeks ago
karesblog 22p · 742 weeks ago
UncleMaitreya 36p · 742 weeks ago
http://unclemaitreya.blogspot.com/2011/01/blog-po...
Smith · 742 weeks ago
මිනිහා දෙවියන්වහන්සේ ගැන තමයි ගැඹුරටම සෑහෙන්න වතාවක් හිතල තියෙන්නේ.
Ishan · 742 weeks ago
Ishan · 742 weeks ago
Ishan · 742 weeks ago
එසේම අන්ගුලිමාල අවසානයට නැතිකලේ වෙන කිසිවක් නොව ඔහුවටාම තිබි නීවරනයයි නොහොත් ඇවිද්‍යාවයි.එනම් මම කියන සංඥාව මිසක. lord buddha යන්න නොවේ.මෙහි ඇති විහිලුව නම් බුදුන්වහන්සේට ගරු නොකරන එසේම සම්මුතීන් ගැන කතාවත් කිරිමට අකමැති මොහු තාමා ගේ නම් ඉදිරියට ආචාර්ය කෑල්ල දමා ගැනීමට අමතක නොකිරීමයි.lord buddha හි සම්මුතිය ගැන කියන මොහු ට ආචාර්ය යන්න සම්මුතියක් කියා අමත්ක වී ඇත.එසේම දර්මය වැටහුනා යයි කියන ඔහුතුල තවමත් "මම" කියන ආත්ම දෘෂ්ටිය ඇතිබවත් එමනිසා මොහුට දර්මය වැටහී නැතිබවත්,මොහු කරන්නේ බුදුදහම විනාශ කිරීමක් බවත් සක්සුදක් සේ පැහැදිලි වී ඇත
ranil · 742 weeks ago
Gayan · 742 weeks ago
suranjith · 742 weeks ago
ජිගිලිබිඩික්ස් · 742 weeks ago
sana · 723 weeks ago
sinhala satana · 722 weeks ago
anonymous · 577 weeks ago
Tharinda · 558 weeks ago
Tharinda · 558 weeks ago
බුදුසරණයි!