මේ අංකල් මෛත්රිය බුද්ද™ගේ ගාල්ලේ බුද්ද™ සාසනයේ දී බුද්දත්වයට™ පත් වුනා කී ආචාරී තිස්ස සේනානායක මහතා මුහුන්පොතේ තබන ලත අදහසක්. මෙතනින් ඒ ත්රඩ් එකට යන්න පුළුවන්.
මේ අංකල් මෛත්රිය බුද්දගේ™ (මෙහිදී බුද්ද™ කියන්නේ අංකලටයි ගෝලයින්ටයි, බුද්ධ කියන්නේ බුදුරජාණන් වහන්සේට ) සාසනයේදී විනාඩි 5 ක් වත් භාවනා නොකර රහත් වෙන්න පුළුවන් විතරක් නෙමෙහි, ගිහි සැප විඳින ගමන්, ඕන්නම් තේරෙන බාසාවෙන් කියනවනම්, සෙක්ස් කරන ගමන් රහත් වෙන්න පුළුවන් කියල ඔයාලට දැන් තේරෙනවනේ. ඉතින් මල්ලිලාට නංගිලාට අලුතෙන් කියන්න ඕනැ නෑනෙ. අමතක කරන්න එපා, මෙහෙම කියන්නේ "කිං සච්චං ගවේශී" කියන අන්තර්ජාල කණ්ඩායමේ සභාපති සහ කිසිසේත්ම ක්රිස්තියානි නොවන විශ්වවිද්යාලයකින් ආචාරිය උපාදියක් තිබෙන වැදගත් මහත්මයෙක්. මේකත් මේ ගාල්ලේ මෛත්රී නිකාය බුද්ධ ධර්මය අධර්මය කරන තව එක ක්රමයක් විතරයි.
හරි ඉතින් සමහර විට ඔයාලට හිතේවි ඇයි සෝවන් වෙච්ච අය ගිහි ගෙයි ඉන්නෙ කියල. තිස්ස කියන දේ ඔයාලට තේරෙනවනෙ, ඒත් ඒකට සාතන්™ ල මේ වගේ පිළිතුරක් තමයි දෙන්න.
"ගිහි සැප විඳින ගමන් සෝවාන් හා සකදාගාමී විය හැක. එනමුත් අර්හත් තත්වයට පත් වූ විට තව දුරටත් ගිහි ගෙහි සිටීමට නොහැකිය. මා අසා ඇති ලෙස එයට හෙතුවනම් රූපරාග සහ අරූප රාග නොමැති කල්හි ගිහි ගෙහි සිටීමේ අවශ්යතාවය නැතිව යාමයි. එක්කෝ පැවිදි වේ, නැත්නම් පිරිනිවන් පායි. උදාහරණ ලෙස සුද්ධෝධන රජතුමා අර්හන් තත්වයට පත් වූ විට පිරිනිවන් පෑම දැක්විය හැක. අනෙක් අතට ගිහි සැප නිවනට බාධාවක් නොවේනම් බෝධිසත්වයන් වහන්සේලා අභිනිෂ්ක්රමණය කරන්නේ නැත. භික්ශූන් වහන්සේලා විවාහ වී සිටිය හැක. එනමුත් මේ මතවාදය අනුවනම් විවාහක චීවරධාරීන් සිටින්නේ මහායාන ආගමේය. දැන් තිස්සගේ අරමුණ පැහැදිලිය. ඔහුට අවශ්ය මහායානය මේ පිරිසිදු නිර්මල ථේරවාදී බුදු දහම තුලට ඇතුලත් කිරීමය."
පසුව ලියමි: මේ සිරිවර්ධන අංකල්ගේ ගාල්ලේ මෛත්රී බුද්ද™ සාසනයේ දී නිර්වාණය අවබෝධ කරගත්තායැයි කී බුද්ද™ තිස්සයි එයාගේ බිරිඳ මහිමායි නිවන් දැක්ක කිව්වත් අඩුවකින් තොරවම ගිහි සැප වින්දා...
Showing posts with label තිස්ස සේනානායක. Show all posts
Showing posts with label තිස්ස සේනානායක. Show all posts
සෙක්ස් කරන ගමන් නිවන් දකින්න හදන මුග්ධතිස්ස
සෙක්ස් කරන ගමන් නිවන් දකින්න හදන මුග්ධතිස්ස
2011-01-12T09:29:00-08:00
Dr. Watson Ponnapillai
ගිහි සැප|තිස්ස සේනානායක|
Comments
Labels:
ගිහි සැප,
තිස්ස සේනානායක
Subscribe to:
Posts (Atom)
