මෛත්‍රී බුද්ධ දහම් ගැටේ | Maithriya Buddha debacle
ගාල්ල පැත්තේ සිරිවර්ධන කියල උන්නැහේ කෙනෙක් තමන් මෛත්‍රී බුද්ධ කියල හඳුන්වගෙන ලස්සනට අන්දවනවා. ඩෙක් ෂූස් දාන, සරම උස්සන් ඇවිදින, සිගරට් බොන, විෂ්කි අඩියක් හවසට ගහන මේ උන්නැහේ කියන්නේ කාලය හා අවකාශය ශූන්‍යය බව අවබෝධ කොර ගත්තම ක්ෂණයෙන් බුදු වෙන්න පුලුවන්ලු! Read More>>
(2) Gossip World News
මේ තමයි ශ්‍රී ලංකාවෙන් පහල වූ මෛත්‍රිය බුද්ධ ලෙස තමාව හඳුන්වාගන්නා ගාල්ලේ සිටින සිරිවර්ධන කේ. ලොකුගේ ගේ සහ ඔහු අනුගමනය කර බුද්ධත්වයට පත් වූවායැයි කියන තිස්ස සේනානායක ඇතුළු සච්චගවේශී පිස්සු බලු කල්ලියේ තවත් පිස්සු වැඩක්...Read More>>
ප්‍රිය හිතවතුනි, ගාල්ලේ