සුපේෂල ශික්ෂාකාමී සත්ගුනවත් විනීත මහත්තයා




මේ මගේ කොල්ලෙක්. මෙයාට සමහර අය "වල් මහත්තයා" කියල කියනවා. මොකට එහෙම කියනවද මන්ද, මෙයා සුපේෂල™ ශික්ෂාකාමී™ සත්ගුනවත්™ විනීත™ දරුවෙක්. ගෑණු ළමයින්ගෙ නම් වලින් ප්‍රොෆයිල් හදල SLIIT එකේ lab එකකදි කවදාවත් මාට්ටු වෙලා නෑ. මෙයා තමයි මගේ FaceBook Campaign එක කරන්නෙ.

මේක බලන අය මම ගැන ළඟදී කියපු දේවල්