සංඝ දාස


මේ පින්තූර වලින් පේන්නෙ මට සේවය කරන චීවරධාරියෙක්. එයා තමයි මගේ ප්‍රධාන උපස්ථායක. එයා මට කුඩේ අල්ලන එක තමයි කරන්නෙ. මම චීවරයක් ඇඳගත්ත හාමුදුරු කෙනෙක් නොවෙද්දි චීවරධාරියෙක් මට දාස කම් කරන එක නරකයි කියල හිතන්න එපා. මොකද මේ අංකල්ලුනේ ගාල්ලෙන් පහල වෙච්ච පලමුවැනි මෛත්‍රී බුද්ද (බුද්ධ කියන්නේ බුදු රජාණන් වහන්සේ කියල අමතක කරන්න එපා, මේ කියන්නෙ බුද්ද ගැන ) කියල කියන්නෙ. මගේ සාසනයෙදි බුදුන්ට චීවර අඳින්න ඕනැ නෑ.

මේක බලන අය මම ගැන ළඟදී කියපු දේවල්