දර්මය™අදර්මය™ කිරීම හෙවත් මගේ ගෝලයින්ගෙ.. නෑ නෑ ශ්‍රාවකයින්ගෙ.. කාර්යභාරය


බලන්නකො, මෙච්චර නිකලැල් ලෙස, විතර්කී ලෙස මේ මෛත්‍රිය අංකල්ගෙ ධර්මය මගේ ශ්‍රාවකයො දේශනා කරල තියෙද්දි කොහෙද යන මිසදිටුවෙක් මෙහෙම කියල තියෙනවනෙ.

"සර්පයා හඳුනාගනිමු...
සුදනන් ලෙසින් පෙනී සිටිමින් විෂ පතුරුවන්නාවූ දුදනන් දෙදෙනෙකි ඔය සිටින්නේ...
මීට කලින් රහතන් වහන්සේ නමක් යයි කියාගත් මොහු තමන් "බුදුවරයකු" ලෙසින් දැන් හඳුන්වාගනී. තිස්ස නමැත්තා පවසන පරිදි බුදුවරුන්ගේ කාර්‍යය ධර්මය අධර්මය කිරීමලු!!!
ඊට හූමිටි තබන ආනන්ද නමැති අනෙක් සර්පයා පවසන පරිදි සූත්‍ර දේශනා යනු උපමා කතාය.!!! අතීත කතාය !!! නැතිව නිවනට උපකාරී වන මැනවින් දෙසන ලද ශ්‍රී සද්ධර්මය නොවේ!!!
මෙවන් අයගෙන් ප්‍රවේශම් වන්න......
සර්පයා ඔබ අසලම විය හැකිය........."



ඕව බොරු, අපේ කාර්යය ඇත්තටම දර්මය™ අදර්මය™ කිරීම තමයි. ඇත්තටම කියනවනම් ඒක තමයි අපේ ජීවනාලිය.

මේක බලන අය මම ගැන ළඟදී කියපු දේවල්