මේ සිරිවර්ධන අංකල් බුද්ද™ වුනායින් පස්සෙ ගත්තු පිංතූර ටිකක්

ඔයාල දන්නවනෙ මම බුද්ද™ (බුද්ධ කියන්නේ බුදු රජාණන් වහන්සේ කියල අමතක කරන්න එපා, මේ කියන්නෙ බුද්ද™ ගැන) වුනා කියල සුරුට්ටු බොන එක නම් අත ඇරියෙ නැහැ. ඕව එහෙම අත අරින්න හොදයැ. දැන් ටික කාලෙකට උඩදි නුවර පැත්තෙදි සුරුට්ටු බීල මාට්ටු වෙලා ගුටි නම් කෑව අම්බානෙට.. ඕව ඉතින් හැමෝටම කියන්න ඕන නැහැ. ඒක මගෙ චරිතයට හොඳ නැහැනෙ. බලන්නකො මම ලඟදි ගහපු ෆොටෝ ටිකක් අමුනල ඇති. කොල්ල බුද්ද™ වුනාට හැන්ඩිය නේද?

පොඩි marketing පාරක් දානව මං ගැන.




මහංසියි අප්ප.. සුරුට්ටුවක්වත් තිබුනනම්.




මෙයා මොන එහෙකට මේව කරාද මන්ද.. මං වගේ නිකන් බුද්ද™ වෙන්නෙ නැතුව.


බස් එක එනකන්..


නංගිල එහෙම කොමෙන්ට් දානව නම් නොම්බරේ ලියන්ට පහලින්.

මේක බලන අය මම ගැන ළඟදී කියපු දේවල්